[Verse 1]
Bmලවන් නුඹේ පුරා
Gකියූ පෙම් කාරණා
Asus4රටා තබා ලියා
F#mසැඟවිලා මා ගොළුවෙලා
Bmසවන් නුඹේ පුරා
Gහීන මාලිගා සාදා
Asus4කීව කාරණා බෝමා
F#mතව නෑසෙනා
[Chorus]
Bmපාරා තුඩින් සේයා
Gරූරා ගලයි දෝවා
Asus4අවශේෂයන් හද වේදනා ගේන
F#mඡායා කඳුළු හොවා
Bmමතකය රිදුම් ගේනා
Gකිමදෝ තවත් ආශා
Asus4හිත අවුලුවා මා හැරනොයා ඉන්නෙ
F#mඇයිදෝ නුඹම මෙදා
[Verse 2]
Bmනුරා සඟවාලා
Gනිවා අවුලාලා
Asus4නොයා නැවතීලා නුඹ
F#mඈත පාවෙලා
Bmවරා මල් සේමා
Gනොයා ඉගිලීලා
Asus4නිමා නොම ගේන නුරා මත් හීන
F#mරිදුමන් තවරනා
[Bridge]
Bmනුඹ ගියා ඈත මා තියා මෑත
Gතවරලා වේදනා
Asus4මා ළඟින් පෑව නුඹ මැවූ මතක
F#mවියවුල් කාරණා
[Chorus]
Bmපාරා තුඩින් සේයා
Gරූරා ගලයි දෝවා
Asus4අවශේෂයන් හද වේදනා ගේන
F#mඡායා කඳුළු හොවා
Bmමතකය රිදුම් ගේනා
Gකිමදෝ තවත් ආශා
Asus4හිත අවුලුවා මා හැරනොයා ඉන්නෙ
F#mඇයිදෝ නුඹම මෙදා
Відео
Додати відео