Rashan Balasooriya - Awasheshayan

Remove Ads
[Verse 1]
 
Fmලවන් නුඹේ පුරා
Cකියූ පෙම් කාරණා
Gsus4රටා තබා ලියා
B#mසැඟවිලා මා ගොළුවෙලා
 
Fmසවන් නුඹේ පුරා
Cහීන මාලිගා සාදා
Gsus4කීව කාරණා බෝමා
B#mතව නෑසෙනා
 
[Chorus]
Fmපාරා තුඩින් සේයා
Cරූරා ගලයි දෝවා
Gsus4අවශේෂයන් හද වේදනා ගේන
B#mඡායා කඳුළු හොවා
 
Fmමතකය රිදුම් ගේනා
Cකිමදෝ තවත් ආශා
Gsus4හිත අවුලුවා මා හැරනොයා ඉන්නෙ
B#mඇයිදෝ නුඹම මෙදා
 
[Verse 2]
Fmනුරා සඟවාලා
Cනිවා අවුලාලා
Gsus4නොයා නැවතීලා නුඹ
B#mඈත පාවෙලා
 
Fmවරා මල් සේමා
Cනොයා ඉගිලීලා
Gsus4නිමා නොම ගේන නුරා මත් හීන
B#mරිදුමන් තවරනා
 
[Bridge]
Fmනුඹ ගියා ඈත මා තියා මෑත
Cතවරලා වේදනා
Gsus4මා ළඟින් පෑව නුඹ මැවූ මතක
B#mවියවුල් කාරණා
 
[Chorus]
Fmපාරා තුඩින් සේයා
Cරූරා ගලයි දෝවා
Gsus4අවශේෂයන් හද වේදනා ගේන
B#mඡායා කඳුළු හොවා
 
Fmමතකය රිදුම් ගේනා
Cකිමදෝ තවත් ආශා
Gsus4හිත අවුලුවා මා හැරනොයා ඉන්නෙ
B#mඇයිදෝ නුඹම මෙදා
Suggest a correction
Video
 Add a video
0 comments