[Intro]
Em9 Bm C D
Em9 Bm C D
[Chorus]
Em Bm C Dකෙසේ කියන්න ද මගේ හිතේ පෙම
Em Bm C Dමෙසේ ඔබ යන විට ලදේ සඳත් නොමැත
G Bmනමුත් අදටත් මා හිත හඬනා හැටි
C Dකෙසේද නුඹ දන්නේ
C D C D Emලඳේ..... නෑ නුඹ දන්නේ
[Verse 1]
Em Bm Am Dපා සළඹට මා අදත් මුලා වී
Em Bm Am Dනුරා තොල්පෙති මා අදත් සොයන්නෙමී
G Bm Am Dලැබෙනා දිනකදී මා ආදරෙන්......
C D Emසිප සැනසෙන්නෙමි
[Interlude]
Em9 Bm C D
Em9 Bm Am D
[Verse 2]
Em Bmමා තුරුලට ගෙන නුඹ
Am Dළය මත නුබේ හිස තිය
Em Bm AmDහදවත ආලෙන් තව කියා......
Em Bmසඳ නෑ අමාවක රැය
Am Dමගේ ලොව එලි කර සඳ
Em Bm Amනුබේ දෙකපුල් මා සතු නොව
Dබව දැන දැන
[Chorus]
Em Bm C Dකෙසේ කියන්න ද මගේ හිතේ පෙම
Em Bm C Dමෙසේ ඔබ යන විට ලදේ සඳත් නොමැත
G Bmනමුත් අදටත් මා හිත හඬනා හැටි
C Dකෙසේද නුඹ දන්නේ
C D C D Emලඳේ..... නෑ නුඹ දන්නේ
C D C D Emලඳේ..... නෑ නුඹ දන්නේ
Відео
Додати відео