[Intro]
F#m | D | Bm | C#m7
F#m | D | Bm | C#m7
[Verse 1]
F#m Dමතකෙක පැටලෙනු පෙර හාද කම්
Bm C#m7ඔය රතු තොල් මගෙ වෙනවානම්
F#m Dඔබ ළඟ නැලවුනු පෙම ඈත නම්
Bm C#m7තව ළං වෙන්නට හිතුවා මං
F#m Dතෙත වැහි බිඳු හිත හදලා ගියත්
Bm C#m7ඔය රළු නෙතු හරි අවදානම්
F#m Dහමුවුනු තැන ඔය රුව ලඟ ඉඳන්
Bm C#mතව ඉන්නට කළ කුරුමානම්
[Chorus]
F#m Eහිතයට පාරන වේදනා
D Eනිතරම ඈ ළඟ නෑසෙනා
F#m Eකුමටද මට වාරණා
D Eහඳුනන ආලෙම ගෑවෙනා
F#m Eඈ ගෙන් වින්ද ආදරේ
A Bmඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
D Eබෑ තනිවෙන්න මේ රැයේ
D Eසොයාන එන්න මේ සැඳෑවේ
F#m Eදෑසින් කතා කලේ
A Bmහැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
D Eබෑ ඉවසන්න මා ළයේ
D Eසදා රැඳෙන් ලියූ කතාවේ මා
F#m | D | Bm | C#m7
[Verse 2]
F#m Dඋණුහුම රැඳි තතු මම නෙතු පියන්
Bm C#mහැම රැයකම ළඟ තැබුවා නම්
F#m Dහද ලුහුබැඳි පෙම අග මතකයෙන්
Bm C#m7තව තව නුඹ දෙස බැලුවා මං
F#m Dතනිවුනු හදවත ඔබගෙන් තරම්
Bm C#m7කෙලෙසක විඳිනුද මල්වාරම්
F#m Dඋහුලනු බැරි කඳුලට තිත තියන්
Bm C#m7හැම දවසක නුඹ හිටියා නම්
[Chorus]
F#m Eහිතයට පාරන වේදනා
D Eනිතරම ඈ ළඟ නෑසෙනා
F#m Eකුමටද මට වාරණා
D Eහඳුනන ආලෙම ගෑවෙනා
F#m Eඈ ගෙන් වින්ද ආදරේ
A Bmඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
D Eබෑ තනිවෙන්න මේ රැයේ
D Eසොයාන එන්න මේ සැඳෑවේ
F#m Eදෑසින් කතා කලේ
A Bmහැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
D Eබෑ ඉවසන්න මා ළයේ
D Eසදා රැඳෙන් ලියූ කතාවේ මා
F#m | E | A | Bm
D | E | D | E
[Chorus]
F#m Eහිතයට පාරන වේදනා
D Eනිතරම ඈ ළඟ නෑසෙනා
F#m Eකුමටද මට වාරණා
D Eහඳුනන ආලෙම ගෑවෙනා
F#m Eඈ ගෙන් වින්ද ආදරේ
A Bmඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
D Eබෑ තනිවෙන්න මේ රැයේ
D Eසොයාන එන්න මේ සැඳෑවේ
F#m Eදෑසින් කතා කලේ
A Bmහැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
D Eබෑ ඉවසන්න මා ළයේ
D Eසදා රැඳෙන් ලියූ කතාවේ මා
Відео
Додати відео