[Intro]
G D
Csus4
G D
Csus4
[Chorus]
G D Csus4 Amහැන්දෑවේ මන්දාරම් වැහි දිහා
G Dනෙක මල් පාරේ
D Csus4නුඹ එක්කන් යන්නම් කියා
Am Csus4 Em Dකොහේ හෝ මා සොයා ඒවී මෙදා
Am D Csus4මන්දාරම් හැන්දෑවේ පාවෙලා
[Verse]
Csus4මුමුණලා හද මුමුණලා
G Csus4නුඹ මා දිහා බලනවා
Csus4 Emදැවෙනවා හිත තැවෙනවා
Csus4 Gනුබ මා ළඟින් නැති දා
Am Csus4 Em Dකොහේ හෝ මා සොයා ඒවී මෙදා
Am D Cusu4
මන්දාරම් හැන්දෑවේ පාවෙලා
[Chorus]
G D Csus4 Amහැන්දෑවේ මන්දාරම් වැහි දිහා
G Dනෙක මල් පාරේ
D Csus4නුඹ එක්කන් යන්නම් කියා
Відео
Додати відео