Mihiran - Wanapasa Male වනපස මලේ

Отключить рекламу
[Intro]
D - Em - G - A
D - Bm - Em - A
 
 
D Em G Aසැඟවී වනේ පිපිලා උදේ
D Bm G Aඅවිහිංසකම රහසක් කියා
Bm F# G Aවිඳි වේදනා දෙනෙතින් මුදා
Bm F# G Aමගෙ ජීවිතේ අලුතෙන් ලියා
 
 
[Chorus]
Em A G Bහැඟුමන් පවා හිත කිති කවා
Em A G Dසිටියා බලා නුඹෙ නෙත් දිහා
Em F#m G Dපෙරුමන් පුරා හමු වූ මලේ
Em A F# Bmහද සනසනා සුවඳයි ඔයා
 
Em - A - D - Bm
Em - A - D - D
 
 
[Verse 1]
D Emදෑසින් ලියූ කවි පද පුරා
G Dබැඳි ආදරේ තේරුණා
Em A G Gmඈතින් ඉඳන් සිහිනෙන් පවා
A Dනුඹෙ ලෝකයේ තනි වුණා
 
 
[Chorus]
Em A G Bmහැඟුමන් පවා හිත කිති කවා
Em A G Dසිටියා බලා නුඹෙ නෙත් දිහා
Em F#m G Dපෙරුමන් පුරා හමු වූ මලේ
Em A F# Bmහද සනසනා සුවඳයි ඔයා
 
Em - A - D - Bm
Em - A - D - D
 
 
[Verse 2]
D Em G Dනොගෙවී රැඳී කෝකිල සමේ
D Em G Dනුඹ එනතුරා හිටියා බලා
Gm Dඔය නිල් නුවන් මගෙමැයි කියා
Gm Dමට ඉඟි කළා නුඹෙ නෙත් පවා
 
 
[Chorus]
Em A G Bmපෙරුමන් පුරා හමු වූ මලේ
Em A G Dහද සනසනා සුවඳයි ඔයා
Em F# G Dවනපස මලේ මම දන්නවා
Em A F# Bmනුඹෙ ආදරේ කාටද කියා
Em A F# Bmනුඹෙ ආදරේ කාටද කියා
Em A F# Bmනුඹෙ ආදරේ කාටද කියා
Em A F# Bmනුඹෙ ආදරේ..
Сообщить об ошибке
Видео
 Добавить видео
0 комментариев