Channuka - Eka Wassak එක වැස්සක්

Отключить рекламу
[Chorus]
 
Gm7 Dm7 Ebමේ කතාවේ මුල ඉඳලා
Gm7 Dm7 Ebආදරේදී අපි හිටියා
Gm7 Dm7 Ebඈ ම හීනේ මග නවතා
Cm7 Dm7 Ebනොකියාම පාරේ දුර ඇදුනා
Cm7 Dm7 Ebදෑතේ දෑතේ ගෑවී ආ ගිය මගේ
Cm7 Dm7 Ebආයේ දැනේ ඒ වගේ
 
[Verse 1]
 
Gm7 Fmඑක වැස්සක් ගානේ හැඬුවා
Ebහැම වැස්සම මා හට රිදුනා
Gm7 Bbmඑක රිදුමක් ගානේ දැනුණා
Ebනුඹ කී දේ මා හට ඇසුනා
Gm7 Fmඑක වැස්සක් ගානේ හැඬුවා
Ebහැම වැස්සම මා හට රිදුනා
Gm7 Dmඑක රිදුමක් ගානේ දැනුණා
Ebනුඹ කී දේ මා හට ඇසුනා
 
[Verse 2]
 
Gm7 Dm7 Ebඒ හිනාවේ ස්වර ගලපා
Gm7 Dm7 Ebමේ හිතේ ගී තනු ඇහුනා (ඕඕ)
Gm7 Dm7සේදේ දෑස ධාරා
Ebසොයාවී ඈව පීරා
Cm7 Dm7 Ebනිමවූ කතාවේ පිටු පෙරලා
 
 
[Verse 3]
Cm7 Dm7 Ebදෑතේ දෑතේ ගෑවී ආ ගිය මගේ
Cm7 Dm7 Ebආයේ දැනේ ඒ වගේ
 
[Outro]
 
Gm7 Fmඑක වැස්සක් ගානේ හැඬුවා
Ebහැම වැස්සම මා හට රිදුනා
Gm7 Bbmඑක රිදුමක් ගානේ දැනුණා
Ebනුඹ කී දේ මා හට ඇසුනා
Gm7 Fmඑක වැස්සක් ගානේ හැඬුවා
Ebහැම වැස්සම මා හට රිදුනා
Gm7 Dmඑක රිදුමක් ගානේ දැනුණා
Ebනුඹ කී දේ මා හට ඇසුනා
Сообщить об ошибке
Видео
 Добавить видео
0 комментариев