Supun Perera - Senehas Aware

Werbung entfernen
[Intro]
E Bm7රෑ හීන ගානේ නුඹ පෙනේවී..
A Eහුස්මක් පවා දුර යයි සිතේවී..
E Bm7මා ආදරේ නුඹගෙන් දකීවී..
A Eසංසාරයේ හමුවී තියේවී..
 
 
[Chorus]
E Aසෙනෙහස් අවාරේ.. කුලුදුල් තුෂාරේ..
Bm7 Eඔබමයි ගෙනාවේ.. මගේ දිවිතුරා..
E Aඅනුහස් විමානේ.. සිපගත් නුරාවේ..
D Bm7 Eසදකැන් ගලා ඒ.. හදේ ගිනි නිවා..
 
 
[Verse 1]
E Eමුදු වලා අතරේ පාවෙලා අප සිනා නිතර යාවෙලා
Gm7 D Eදැනෙන්නේ මේ ආදරය දෝ..
E Eවිහගුනේ ගයන ගීතිකා උනුහුමේ විදින චාරිකා
Bm7 A Eඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ..
 
 
[Chorus]
E Aසෙනෙහස් අවාරේ.. කුලුදුල් තුෂාරේ..
Bm7 Eඔබමයි ගෙනාවේ.. මගේ දිවිතුරා..
E Aඅනුහස් විමානේ.. සිපගත් නුරාවේ..
D Bm7 Eසදකැන් ගලා ඒ.. හදේ ගිනි නිවා..
 
 
[Verse 2]
E Eහදවතේ මියුරු කාරණා.. නුඹ ගෙනා මතක පාරනා..
Gm7 D Eකොදුරන් හදට.. ආරාධනා..
E Eනුඹ මගේ හිතම සාදනා.. ආදරේ අකුරු තෝරනා..
Bm7 A Eඔබමයි හීන හැබැහින් ගෙනා..
 
 
[Chorus]
E Aසෙනෙහස් අවාරේ.. කුලුදුල් තුෂාරේ..
Bm Eඔබමයි ගෙනාවේ.. මගේ දිවිතුරා..
E Aඅනුහස් විමානේ.. සිපගත් නුරාවේ..
D Bm. Eසදකැන් ගලා ඒ.. හදේ ගිනි නිවා..
Fehler melden
Video
 Video hinzufügen
0 Kommentar