[Intro]
Am / Em / F / G
Dm Em / Am /
[Verse 1]
Am F Dm Emසාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්
Am F Dm Emමේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන්
Am Emහිත් කොනේ නලියනා
F Gහීනයේ නැලවෙනා
Am Emහිතුමතේ ලංවෙනා
F Gසැනසුම විඳිනා
[Chorus]
Am Emඉල්ලාවී මේ දෑසම
F Cපපුතුරේ උණුහුම
Am Emමේ ආදරේ හිමිකම
F G Amවිඳගමූ සංසාරෙම
[Verse 2]
Am F Dm Emදෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී
Am F Dm Emවිසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී
Am Emනිදහසේ දඟකලේ
F Gජීවිතේ නුඹමනේ
Am Emදැවටෙනා හැමවෙලේ
F Gසිතුවිලි නිවුනේ
[Chorus]
Am Emඉල්ලාවී මේ දෑසම
F Cපපුතුරේ උණුහුම
Am Emමේ ආදරේ හිමිකම
F G Amවිඳගමූ සංසාරෙම
[Verse 3]
Am F Dm Emසසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී
Am F Dm Emහදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී
Am Emඅම්බරේ සඳ වගේ
F Gනැවතිලා ඉඟිකලේ
Am Emසසැලෙනා හදවතේ
F Gගැස්මන් අතරේ
[Chorus]
Am Emඉල්ලාවී මේ දෑසම
F Cපපුතුරේ උණුහුම
Am Emමේ ආදරේ හිමිකම
F G Amවිඳගමූ සංසාරෙම
Video
Video hinzufügen