[Verse 1]
F#m D Bm Eමදි වුනාදෝ - දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා
F#m D Bm Eඒ නිසාදෝ - වල ගැසුනු දෙකොපුල් අතරේ රැඳුනේ පෙම් සිනා
[Chorus]
F#m Eමං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන
D Eඔය රුව දෙස බලමින් සැනසෙන්නට
F#m Eමඳකට ඉඩ දුන්නා නම් මට
D Eඑළිය කරන්නට තිබුනා ඔය හිත
[Bridge]
Bm Eඒ දෑස් මඟ හැරී
D C#mබොහොමයක් කල් ගෙවී ගිය මුත්
Bm E F#mනුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං
Bm C#m F#mමට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්
F#m | E | D | E ////
[Verse 2]
F#m Bmමටත් හිනැහිලා ඉන්න තිබුණා
D Eනොකෙරුවා නම් නුඹට ආදරේ
F#m Bm7දැනෙන්නට දුකක් නෑ ඉතුරු වී
D Eනොහැඟුනා දෝ මා දුන් සෙනේ
F#m E Bm C#mනුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්
Bm E F#mනුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං
Bm C#m F#mමට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්
F#m | E | D | E ////
[Verse 3]
F#m Bm7කඳුළු මගෙ දෑසට නුහුරු වුනත්
D Eනොනවතී වැටෙන මේ කඳුළු නම්
F#m Bm7යනෙන මඟ දැනෙන ඇතැම් විලවුන්
D Eසුවඳ සිහි කරයි මට නුඹව දැන්
[Chorus]
F#m Eඅපි දෙතැනක - මතක එක තැනක
D Eහිත් උන්මන්තක - ඇස් ආගන්තුක
F#m Eඅහිමිව ගිය හේතු නොදැන මම
D Eස්වභාව දහමට අවනත වෙමි අද
[Bridge]
Bm Eඒ දෑස් මඟ හැරී
D C#mබොහොමයක් කල් ගෙවී ගිය මුත්
Bm E F#mනුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං
Bm C#m F#mමට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්
F#m E Bm C#mනුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්
Bm E F#mනුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං
Bm C#m F#mමට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්//
Video
Video hinzufügen