[Intro]
|Em|D|C|D|
[Verse 1]
Em D C Dපෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතර කල
Em D C Dපෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
Em D C Dනෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
Em D C Dනුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
[Interlude]
Ho hoo...
|Em|D|C|D|C|D|Am|D|
[Chorus]
Em Dහිත බැඳි ස්නේහවන්ති නුඹ
C Dවැඩිපුර ආලවන්ත වුන
Em Dඋනුහුම් තාල ගේන හිත
C Dහෙමින් සැලුනා පෙමින් වෙලුනා
Em Dවිරසක හීන මංසලක
C Dනැවතුනේ මා නොවෙයි එ ඔබ
Em Dනුහුරු නුපුරුදුව ඈත දුර
C Dගිහින් තිබුනා පෙමින් මිදුනා
[Interlude]
Ho hoo..
|C|D|C|D|
[Verse 2]
C D Em Dවිඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
Em D Cබිඳුවක් මා ළයේ නුඹ සොයනා
D Amඇරයුම් නොකළ පෙම් සාදේ
D Emනුඹ කෝ අහිමි සඳ මාගේ
Am Emපිලියම් සොයමි තුන් යාමේ
D Cතහනම් වචනය කි ආලේ
Video
Video hinzufügen