[Intro]
|B - | - - |E - |F# - |
|B - | - - |E - |F# - |
[Verse 1]
B C#mලියවුනා ඔබ ගැන කවි පෙලක්
E F#මැල වුනා රෑ තුන් යාමයක්
B C#mහද පලා යන දුක එක්කහු කරගෙන
E F#ඉන්නවා මම මග බලන්
[Pre-Chorus]
B C#m E F#හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
B C#m E F#පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං
[Chorus]
B F# E F#ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
B F# E F#කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද….//
[Inter]
|G#m - |C#m7 - | F# - |G#m - |
|G#m - | - - |C#m7 - | F# - |
|G#m - | F# - | C#m - | E - |
|G#m - | F# - | C#m - |E/B - |
[Verse 2]
B E Bතාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ..
B E Bපායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
B Eb E Bවලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
B C#m E Bඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ
[Pre-Chorus]
B F# E F#ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
B F# E F#කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
[Chorus]
B F# E F#ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
B F# E F#කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද….//
[Outro]
|B - |F# - |G#m - |F# - |
|B - |F# - | E - |B - |
Video
Add a video