Bathiya Jayakody - Kavikariye කවිකාරියේ

Remove Ads
[Intro]
Dm G C G C
 
 
[Chorus]
Cකවිකාරියේ....
Dmමට හාදු දී..
G Cඔබෙ දෑස මානේ හීන වස්සානේ.....
C Dmමායම් කතා.. මුලු රෑම වෑහී
G Cඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ.....
G Cඅපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ.....
G Cඅපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ.....
 
 
[Verse 1]
Cඋණුහුම විද විද සියොලග රැදුනේ මායා.....
Cසත්තයි ලදුනේ ආවේ සදවත පායා.....
G Amසරා ගී නුවන් චායා....
G Amහදේ දැල්විලා මා....
G Am F Gඔබයි මාගේ පෙම් වස්සානේ.......
 
 
[Chorus]
Cකවිකාරියේ....
Dmමට හාදු දී..
G Cඔබෙ දෑස මානේ හීන වස්සානේ.....
C Dmමායම් කතා.. මුලු රෑම වෑහී
G Cඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ.....
G Cඅපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ.....
G Cඅපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ.....
 
 
[Interlude]
| C - - - | Dm - - - | F - G - | C - - - |
| C - - A | Dm - - - | F - G F | C - - - |
 
 
[Verse 2]
Cඋණුහුම විද විද දෙතොලේ හැගුමන් පාලා......
Cදෑගිලි දිව්වේ කොපුලේ හැගුමන් වීලා.....
G Amනුරාගී බැලුම් සේනා......
G Amදසුන් මත් කලා මා......
G Am F Gඇවිත් නේද පෙම් වස්සානේ.....
 
 
[Chorus]
Cකවිකාරියේ....
Dmමට හාදු දී..
G Cඔබෙ දෑස මානේ හීන වස්සානේ.....
C Dmමායම් කතා.. මුලු රෑම වෑහී
G Cඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ.....
G Cඅපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ.....
G Cඅපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ.....
G F Fm Cadd9අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ.....හේ...
Suggest a correction
Video
 Add a video
0 comments